UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහළ අලුපොද්දෙණිය නො. 236 ලිපිනයේ පදිංචි එස්.පී. කරුණාදාස යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර එම රෝගය සුවකිරීම සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලීන් වෙතොත් පහත දුරකථන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 071 7050763, 071 3224662


පොළොන්නරුව දම්මින්න පුබුදුගම අංක 28 ලිපිනයේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කොට විශ්‍රාම ලබා ඇති ටී.එම්. පී. ජී.කේ තෙන්නකෝන් මහතා වකුගඩු රෝගයට ලක්වීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය වන බව වෛද්‍ය නිගමනය වී ඇත. ඒ සඳහා විශාල මුදලක් වැය වන බවද කියති. උපකාර කළ හැකි පින්වතුන් සිටී නම් මහජන බැංකු ශාඛාව “ටවුන් හෝල්” හි අරඹා ඇති ගිණුම් අංක 167200190015768 දරන ටී.එම්. පී.කේ.ජී තෙන්නකෝන් නමින් ඇති ගිණුම වෙත ලැබීමට සලස්සන්නැයි ඉල්ලීමක් කැරේ. දුරකතනය 0768962228 වේ.

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]