UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් ජර්මනියේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ ජර්මනියේ ශ්‍රී ලංකා මහා විහාරාධිපති ආචාර්ය රත්මලේ පුඤ්ඤරතන හිමිපාණන් වහන්සේ වෙත ජනාධිපති උපහාර පුදකිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (28) හිඟුරක්ගොඩ රජරට මහා විද්‍යාලයීය මෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාවක් පේරාදෙණියේදී

2560 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය මෙවර මැයි මාසයට යෙදෙන වෙසක් පුන් පොහොය මුල්කරගෙන පුරා දින 60ක් මුළුල්ලෙහි සිදු කෙරෙන ත්‍රිපිටක ධර්ම සජ්ඣායනාව පේරාදෙණියේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරය කේන්ද්‍රකොටගෙන තෙවන වතාවටත් පැවැත්වීමට විහාරාධිපති ඕස්ට්‍රේලියාවේ හා මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝනායක පණ්ඩිතාචාර්ය වත්තේගම ධම්මාවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිරි සුබෝධ වෙසක් මහෝත්සව කමිටුව මගින් විධි විධාන යොදා ගෙන යයි. මීට පෙරද මෙවැනිම මහා ත්‍රිපිටක ධර්ම සජ්ඣායනා දෙකක් 2006, 2011 යන වර්ෂයන්හී සුබෝධාරාම වෙසක් සති පින්කම් මාලාවන්ට සමගාමීව පවත්වා ඇත.

ඉතිරිය»

 

 නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය මාර්තු මස 08 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.34 ට ලබයි. 9 වනදා බදාදා පූර්ව භාග 07.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 08 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 15 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 08

First Quarterපුර අටවක

මාර්තු 15

Full Moonපසෙලාස්වක

මාර්තු 22

Second Quarterඅව අටවක

මාර්තු 31


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]