UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති, ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ සංවිධායකත්වයෙන් දහසක් මහා සංඝරත්නයට දානමය පින්කමක් පවත්වා බෞද්ධයා නාලිකාව සහ චීන ජාත්‍යන්තර බෞද්ධ රූපවාහිනි වෙබ් අඩවිය විවෘත කරන ලදී. එහිදී අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අතින් විවෘත වූ අවස්ථාව. එම අවස්ථාවට බෞද්ධයා නාලිකාවේ සභාපති ශාස්ත්‍රවේදී දරණාගම කුසලධම්ම හිමි, චීනගේ ග්වොන් චුං බෞද්ධ සංගමයේ විහාරාධිපති යාඕ පුනාහිමියන් ද ඡායාරූපයේ වෙති.
ඡායාරූපය - සුදත් මලවීර
 

මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමි උපහාර උළෙලක්

මහනුවර මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද නාහිමියන්ට වසර සියයක් පිරීම මුල්කරගෙන උන්වහන්සේ විසින් සිදුකරන ලද බෞද්ධ සාමාජීය ශාසනික සේවාවන් අගය කරමින් උපහාර පිදීමේ උත්සවයක් මේ මස 20 වෙනි දින සවස 3.00 ට මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති මූලස්ථානයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

 

     උඳුවප් මස පුර අටවක පෝය

උඳුවප් මස පුර අටවක පෝය දෙසැම්බර් මස 18 වැනි දා සිකුරාද පූර්වභාග 09.39 ට ලබයි. 19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 7.47 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් මස 18 වැනිදා සිකුරාදාය.

 මීළඟ පෝය දෙසැම්බර් 24 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 18

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 24

Second Quarterඅව අටවක

ජනවාරි 02

Full Moonඅමාවක

ජනවාරි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]