UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

මතුගම හරහා, පැලවත්ත ‘මිහිර’ හි පදිංචි සෙයාරා තෙපුල්මි (11) දියණිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව දන්වා ඇත. ඇයට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දන්වන ලෙස මාපියන් ඉල්ලීමක් කරයි. ඖෂධ සඳහා මුදල් ලබාදෙන්නේ නම් පැලවත්ත මහජන බැංකුව ගිණුම් අංක 261200130017536 (එච්.ඒ. ඉෂානි) බැරකළ හැක. වැඩි විස්තර 072 8981898 හෝ 071 2499498න් විමසිය හැක.

 


කුරුවිට, කඳන්ගොඩ උදයපුර හි පදිංචි බී.ජී. සිමියොන් (63) යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බව කියයි. ඔහුට බී පොසිටිව් හෝ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකතන 077652 4477 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ගනේමුල්ල පන්සල පාරේ අංක 7/261 දරන ලිපිනයේ පදිංචි එක් දරු පියෙකු වන යූ.වී. සුනිල් යන අයගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බැවින් ඔහුට හැකි ඉක්මනින් ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරු දන්වා ඇති බව කියයි. ඔහුට වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් දුරකතන 0779120654 අංකයට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මුල්ලේරියාව උතුර රණබිම මාවත, 283/ ඩී හි පදිංචි (46) දෙදරු පියකු වන ඊ.ඒ.ඩී. අජන්ත මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇති බවද කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 071 0828596 හෝ 0711826107 දුරකථන අංක වලින් වැඩිදුර විස්තර දැනගත හැක.

 

 

    ඉල් මස පුර පසළොස්වක පෝය

ඉල් මස පුර පසළොස්වක පෝය නොවැම්බර් මස 25 වැනිදා බදාදා පූර්වභාග 07.09 ට ලබයි. 26 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 04.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 25 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
දෙසැම්බර් 03 වැනිදා බ්‍රහස්පතින්දා  
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 25

Second Quarterඅව අටවක

දෙසැම්බර් 03

Full Moonඅමාවක

දෙසැම්බර් 10

First Quarterපුර අටවක

දෙසැම්බර් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]