UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාද්දුව ශ්‍රී සමුද්‍රාරාම විහාරස්ථානයේ යෝජිත නව තෙමහල් සංඝාවාසයට මුල්ගල තැබීම සහ අභිනවයෙන් ඉදිකළ විහාර මන්දිරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වැනිදා සවස සිදු කෙරිණි.
ඡායාරූප – සුදත් මලවීර

අනන්ත සම්බුදු ගුණයට අසිරිමත් පින්කම් මාලාවක්

මුන්දලම අඟුණවිල ශ්‍රී බෝධිරාජාරාම පින්බිම තුළ දී මහා සම්බුදු පූජෝපහාර පින්කම් මාලාවක් පැවැත්වේ. නිකවැරටිය ඇළවක කුඹුක්වැව ශ්‍රී ගෝනම ශාසන භාවනා මධ්‍යස්ථානයේ සිට දහවල් 12.00 ට සකසන ලද බෞද්ධ කොඩි 84000 ක් සමඟ සකසන ලද අනෙකුත් පූජාවන් ද සමඟ ධාතුන් වහන්සේලා රැගත් දා කරඬුව මේ මස 13 වැනිදා වැඩමවීම.

ඉතිරිය»

 

   පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 15 වැනිදා සඳුදා අපරභාග 08.41 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා අපරභාග 07.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 16 වැනි දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූනි 24 වැනිදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]