UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 16

සාධු ! සාධු ! සාධු !

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාති මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තමන්ගේ ජාතිය උසස් කොට සැලකීම)

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආරෝග්‍ය මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( නිරෝගිකම නිසා ඇතිවන මදය )

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යෞවන මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තරුණකම නිසා ඇතිවන මදය )

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජීවිත මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ජීවිතය ගැන ඇතිවන මදය )

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලාබ මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ලාභ නිසා ඇතිවන මදය )

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිවාර මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්කාර මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ලාභ සත්කාර නිසා ඇතිවන මදය)

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගරුකාර මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ගරු බුහුමන් නිසා ඇතිවන මදය )

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුරේක්ඛාර මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඉදිරියෙන් යෑම නිසා )

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිවාර මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භෝග මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (භෝග සම්පතිය නිසා )

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වර්ණ මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ශරීර වර්ණය නිසා)

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුත මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (උගත්කම නිසා )

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිහාණ මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තමා දක්ෂයෙක්ය කියා සිතීම )

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රත්තඤ්ඤුතා මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මුල පටන් දන්නා නිසා)

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිණ්ඩපාතික මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (දානය ලැබෙන්නේ මට පමණි)

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනවඤ්ඤාත මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මම සියලු දෙනාගෙන් ගරු බුහුමන් ලබනවා)

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉරියාපථ මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මගේ ඉරියව් ඉතා හොඳයි)

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෘද්ධි මදය ප්‍රහානය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මට සෘද්ධි තිබෙනවා)

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යස මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මට කීර්තිය තිබෙනවා)

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මට උසස් සීලයක් ඇත)

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධ්‍යාන මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මට ධ්‍යාන ඇත)

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිල්ප මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මට දැන උගත්කම ඇත)

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආරෝහ මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අනුන් පහත්කොට මම උසස් කොට සළකමි)

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිණාහ මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මම මධ්‍යම ශරීර ඇති අයෙකි)

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඝණ්ඨාන මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ශරීරය පිරිපුන්ය )

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාරිපූරී මදය ප්‍රහාණය කිරීමේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (මම සියලු දෙයින් පිරිපුන්ය)

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිච්චානුපස්සනා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛානු පස්සනා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනත්තානු පස්සානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිබ්බිදානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරාගානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිනිස්සග්ගානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛයානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

36. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භයානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපරිනාමානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුඤ්ඤතානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පනිහිතානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිමිත්තානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධිපඤ්ඤා ධම්ම වවත්ථාන ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යථාභූත ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධස්සානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

44. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආදිනවානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

45. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිසංඛානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

46. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විවට්ටානු පස්සනානු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්විති මදය සෝලස මහා විපස්සනා ඤාණයද යන මේ ඤාණයන්ගෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු ! සාධු ! සාධු !


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]