UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 11 වැනිදා පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සී මහා නා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාව. ඡායා- ජනාධිපති මාධ්‍ය ඒකකය.

ප්‍රථම වරට ජාත්‍යන්තර බෞද්ධ සමුළුවක් යාපනයේ දී පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 15 වැනිදා පැවැසීය. බෞද්ධ හිමිවරුන් හා හින්දු ආගමික නායකයන් හමුවේ අගමැතිතුමා අරලියගහ මන්දිරයේදී අදහස් දැක් වූ අයුරු. ඡායා - සමන් මෙන්ඩිස්

මිහින්තලා රජමහා විහාරයේ සති පිරිත් දේශනාව

මිහින්තලා රජමහා විහාරයේ වාර්ෂික සතිපිරිත් දේශනාව මෙම මස 24 වැනිදා ඇරැඹුණු අතර මෙම 29 වනදා දොරකඩ අස්න අනුශාසනාව පැවැත්වීමට මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

ඉතිරිය»

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]