UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 15

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සාධු! සාධු! සාධු !

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සො භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනි,භාග්‍යවතුන් වහන්ස , ඔබවහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න වන සේක.

1.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහං බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

2.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ බුදුගුණ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විජ්ජාචරණ සම්පන්න බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුගත බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝකවිදූ බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුත්තරෝ පුරිසදම්ම සාරථි බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්තා දේව මනුස්සානං බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බුද්ධෝ බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භගවා බුදුගුණ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ස්වාක්ඛාත නම් වූ ධර්ම පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සන්දිට්ඨික නම් වූ ධර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකාලික නම් වූ ධර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒහිපස්සික නම් වූ ධර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඕපනයික නම් වූ ධර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤුහි නම් වූ ධර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුපටිපන්න නම් වූ මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උජුපටිපන්න නම් වූ මහා සංඝරත්නයේ ගුණය පිළිබද දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඤායපටිපන්න නම් වු මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාමිචිපටිපන්න නම් වු මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආහුනෙය්‍ය නම් වු මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාහුනෙය්‍ය නම් වූ මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දක්ඛිනෙයි්‍ය නම් වු මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අඤ්ජලීකරණීය නම් මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුත්තර පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස නම් වූ මහා සංඝරත්නයේ ගුණය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සූවිසි ගුණ පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(මෙලොව විපාක දෙන කර්ම)

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපපජ්ජවේදනීය කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(දෙවැනි ආත්මයේදී විපාක දෙන කර්ම)

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපරාපරියවේදනීය කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (තුන්වැනි ආත්මයේදී විපාක දෙන කර්ම)

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අහෝසි කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අහෝසි වන කර්මය)

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගරුක කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බරපතළ කර්මය)

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආචිණ්ණ කර්මය ,ආසන්න කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(පුරුදු කරන කර්ම, මරණාසන්න කර්මය)

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කටත්තා කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජනක කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (උපත ලබන කර්මය)

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපත්තම්භක කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (රුකුල් දෙන කර්මය)

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපපීලක කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (පීඩාකරන කර්මය)

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපඝාතක කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.(විනාශ කරන කර්මය)

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කාමාවචර කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රූපාවචර කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරූපාවචර කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලෝකෝත්තර කර්මය පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අල්පේච්ඡ කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලද දෙයින් සතුටුවීම කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

43. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පච්චේක කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (විවේකය ගැන)

44. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංසග්ග කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වෙන්ව වාසය)

45. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරියාරම්බ කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (වීර්ය ගැන)

46. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

47.ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

48. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රඥා කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

49. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිර්වාණය ගැන)

50. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති ඤාණ දස්සන කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ප්‍රත්‍යවේක්ෂ ඤාණ ගැන)

51. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දස කථා වස්තු කථා පිළිබඳ දැනගැනීමේ ඤාණයෙන් සමන්නාගත බැවින්ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු! සාධු! සාධු!


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව

 

   වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය මැයි මස 17 වැනිදා ඉරිදා දවල් 12.00 ට ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 09.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 17 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි 25 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]