UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැල්වෙන පහන් සිළ සිරි පැරකුම්බා පිරිවෙන

කෝට්ටේ-යන නාමය පරම්පරා ගණනාවක් රැගෙන ආ-එතැනින් නොනැවතී ඇතුල් කෝට්ටේ පිටකෝට්ටේ වශයෙන් මායිම් වෙන් කළ ඒ ඓතිහාසික සුවිශේෂී මහා පවුරේ අංශු මාත්‍රයක් හෝ අද දැක ගැනීමට ඉතිරිව ඇති භූමිය ඇතුළත්ව ඇත්තේ ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථාන භූමිය තුළ ය.

ඉතිරිය»

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]