UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

පල්ලේබැද්ද රෝහල පාරේ පදිංචි වයස 33ක් වූ ඩී.එස්.ඩී.ජානක දුණුසිංහ තරුණ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය නිශාන්ත නානයක්කාර මහතා දන්වා සිටී.

ඔහුට “ බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 017 4453429, 077 5720605, 072 4720158 දුරකතන අංකයට දන්වනු ලෙස ඉල්ලීමක් කෙරේ.

 


මත්තක, බබරවාන පාර, ගොඩඋඩ ගෙදරහි පදිංචි එන්.පී.දයාවතී (අවු.45) මිය දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳී. ඇය කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දැනට ප්‍රතිකාර ලබයි. ඇයට “ ඒ, ඕ” නෙගටිව්, පොසිටිව් හෝ “ඕ පොසිටිව්, නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකථන අංක 0776284851 හෝ 078 2929963 දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


පානදුර, වලාන, බෙක්තෙයම පාර අංක 137/බී හි පදිංචි ටී.ඩී.ජී.යු. විජේසිරිවර්ධන මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් ඔහුට වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. එබැවින් ‘ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් යම් පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන අංක 038 2234062 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


රත්මලාන, කොතලාවලපුර අංක බී/29 / බී හි පදිංචි ජී.උදිත ඉසිර කුමාර (අවුරුදු 30 ) දරුණු වකුගඩුරෝගයකින් පෙළේ. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි. වකුගඩුවක් පරිත්‍යාගකිරීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වේ නම් ඉහත ලිපිනයට දන්වන ලෙස ඉල්ලා සිටියි.


මීගමුව - දූව අංක 92/1 දරන නිවසේ හි පදිංචි එස්.එල්’ ඇලෙක්සැන්ඩර් සිරි (අවු. 54) යන අයට “ඒ හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යවී ඇත. පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙක් ඇතොත් දුරකථන අංක 071 6585892, 031 4909516, 031 2238004 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


නාත්තන්ඩිය, පිලාකටුමුල්ල ජේ.එම්. අබේරත්න යන අය දරුණු වකුගඩු රෝගයෙන් පෙළේ. ඔහුට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් දුරකතන අංක 071 4203116, 077 9717459 ට දන්වන ලෙස ඉල්ලීමක් කරයි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]