UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අභිනව සභාපති ධුර ප්‍රාප්ත අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ මහානායක කලපළුවාවේ ගෝතම තපෝවනය ප්‍රධාන ශාඛා මධ්‍යස්්ථානයන් හි අධිපති දොඩම්පහළ චන්දසිරි මහා නා හිමියන් වෙත සභාපති ධුරය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුරතින් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය 29 වැනි දා පිරිනැමු අවස්ථාව. ඡායාරූපය – උදේශ් ගුණරත්න

ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරේ

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී

අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 10 වන ගුණසමරු පූජෝත්සවය මෙවර ඓතිහාසික අනුරාධපුර පින්බිමේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව මේ මස 14 – 15 යන දෙදින තුළ අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියසදී සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී මෙම පින්කම පැවැත්වේ.

ඉතිරිය»

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]