UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

දැනට දරුණු වකුගඩු රෝගයකට ලක්ව සිටින ගෝනපොල දකුණ කුඹුක අංක 141 හි පදිංචි විසිපස් හැවිරිදි ඩබ්.ඩී. චතුරංගනී මහත්මියට බද්ධ කිරීමට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු දන්වා ඇත. එබැවින් එවැනි වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී. 078 2940160 හෝ 0779641516 එම අංකයි. මුදල් පරිත්‍යාගයක් කිරීමට කැමති අය ඇත්නම් කරුණාකර හෝමාගම මහජන බැංකුවේ 049 – 2 – 001 – 9 – 8394965 ගිණුම් අංකයට යොමු කරන ලෙස ඉල්ලා සිටී.


 


නුගේගොඩ, පැපිලියාන පාර අංක 18/5 හි පදිංචි ඒ.එස්. ෆොන්සේකා (59) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය මතයයි.

වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙකු වේ නම් 0777 654348 (මලින්ද) දුරකථනයට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.


සියඹලාපේ මාවර මණ්ඩිය අංක 531/4 හි පදිංචි ඩබ්.ඒ.ඩී. ලයනල් (අවු. 64) මහතා දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳී.

ඔහුට වහාම වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇති බැවින් ඔහුට “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත.

පරිත්‍යාගශීලියෙකු වේ නම් 0770540551 දන්වන ලෙස ඉල්ලා සිටියි. ඔහුගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ලංකා බැංකුව (කිරිබත්ගොඩ ශාඛාව) 8299952 ගිණුමට මුදල් බැර කළ හැකිය.


බද්දෙගම බොරළුගම ඒ.ටී.කේ. ජයතිස්ස මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඉතා ඉක්මනින් ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බවට කරාපිටිය රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යතුමා නිර්දේශ කර ඇත.

අවු. 58 ක් වූ ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා “ඒ හෝ ඕ නෙගටිව් හෝ පොසිටිව්” ලේ වර්ගවලට ගැළපෙන වකුගඩුවක් ලබාදිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් ඉතා ඉක්මනින් පහත සඳහන් දුරකථන අංකයනට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

0112615161 / 075 7122388

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 09 වැනි දා සඳුදා පූර්ව භාග 09.26 ට ලබයි. 10 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 08.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 09 වැනි දා සඳුදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 16 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 09

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]