ධර්ම දේශනා මාලාවක්
			
			 
			හලාවත මාදම්පෙ පූකුලම ශ්‍රී ඥාණෝදයාරාම විහාරස්ථ ශ්‍රී සුගුණ දර්ශන 
			සිංහල, ඉංගී‍්‍රසි මාධ්‍ය දහම් පාසලට වසර 30 පිරීම නිමිත්තෙන් ධර්ම 
			දේශනා මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
			අගෝස්තු මස 27 පාතේගම ඤාණිස්සර හිමි, 28 වැනි දා ගලිගමුවේ ඤාණදීප හිමි, 
			29 වැනිදා දොඩම්පහල රාහුල හිමි, 30 වැනි දා අනුරාධා සුධම්මිකා දසසිල් 
			මාතාව, 31 වැනි දා නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි, සැප්තැම්බර් 01 වැනි දා 
			අතුරලියේ රතන හිමි. සෑම දිනකම පස්වරු දම් දෙසුම් පැවැත්වීමට නියමිතය.  |