UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දැනට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබමින් සිටින සිසිර දිසානායක ජීවත්කරවීම සඳහා “ඒ” හෝ “ඕ” කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කිරීම අවශ්‍ය බව එම රෝහලේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කර ඇත. රෝගියාගේ රුධිරය “ඒ පොසිටිව්” වන අතර “ඒ” හෝ “ඕ” කාණ්ඩයේ වකුගඩුවක් ඉල්ලා සිටියි. වැඩි විස්තර 0772976544 දැනගත හැකියි.


මත්තේගොඩ පදිංචි වයස අවුරුදු 65 ක් වන චන්ද්‍රාලේඛා මුණසිංහ මව සහ ඇගේ දියණිය වන සඳිනි මුණසිංහ (අවු. 32) මෙනවිය යන දෙදෙනාගේම වකුගඩු අක්‍රියවීම හේතුවෙන්, ඔවුන්ගේ ජීවිත රැක ගැනීම සඳහා වකුගඩු බද්ධ කිරීම අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී ඇත. ඒ සඳහා මවට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් හා දියණිය සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතුන් වේ නම් 011 2851380 /071 4407699 දුරකථනයන්ට දන්වන මෙන් ඉල්ලා සිටියි.


ජේ. ඒ. උදයංගනී ප්‍රියංකා කුමාරි ( අවුරුදු 37යි ) එක්දරු මවකි. ඇය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඇයට “ර්‍ණ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇත. ඇයට දැනට ලේ පිරිසිඳු කිරීමට සහ අවශ්‍ය බෙහෙත් සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇත. මේ සඳහා ඔබගේ පරිත්‍යාග බලාපොරොත්තු වෙයි. ඔබගේ පරිත්‍යාගය සම්පත් බැංකුව, දිවුලපිටිය ශාඛාවේ ගිනුම් අංක 119854085236 බැරකළ හැකියි. 0717081907 දුරකතනයෙන් වැඩි විස්තර දැනගත හැකියි.

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]