UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්...

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහයෙන් හා දෙරණ මාධ්‍ය ජාලය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය එක්ව වෙසක් පොහොයට සමගාමීව විසිතුන්වන වරටත් ඉදිරිපත් කළ අමාදහර වෙසක් සදහම් කලාපය සඳහා වෙසක් පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ලේක්හවුස් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ඉතිරිය»

මිනිසත්කම ලොවට පසක් කළ සම්බුදු පියාණෝ

බ්‍රාහ්මණ සමාජය විසින් පාලක පන්තියේ සිට සාමාන්‍ය ජනයා දක්වා මිනිසාගේ නිදහස අහුරාලමින් සිය කුලයේ උසස්බව රැක ගැනීම අරභයා ඇතිකොට තිබූ පීඩනය ඉවත් කරලීම පිණිස දේශනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මානුෂිකත්වයේ ඇති ශ්‍රේෂ්ඨත්වය ලොවට වටහා දීමට එදා ඉදිරිපත් වූ ඉන්දීය ආගමික ශාස්තෘවරයාණන් වහන්සේ වූයේ බුදුරජාණන් වහන්සේය

ඉතිරිය»

ධර්ම දේශනාව:

අකාලික බුද්ධානුශාසනාව

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියො දපනං
එතං බුද්ධානසාසනං

ඉහත ගාථා ධර්මයෙහි අර්ථය මෙසේ දැක්විය හැකියි. “සියලු පව්වලින් වැළැකී සිටින්න. සියලු කුසල් රැස්කරන්න. තම සිත පිරිසුදුව තබාගන්න. සිත දමනය කරගන්න. මෙයයි බුද්ධානුසාසනය හෙවත් බුදු ඔවදන.” ගාථාවෙහි පළමුවැනි පදයෙන් කියැවෙන්නේ සියලු පව් නොකරන්න කියාය. පව් යනු අකුසල් යන්නයි. කුසල් යනු පින්ය. නරක, අයහපත් ක්‍රියාවන්ට පව් යන නමත්, හොඳ යහපත් ක්‍රියාවන්ට පින් යන නමත් ව්‍යවහාර වේ. පාප ක්‍රියා බොහොමයක්ද පුණ්‍ය ක්‍රියා බොහොමයක්ද පවතින බව අපි දනිමු. මෙයින් තෝරා බේරා ගත් කරුණු කිහිපයක් පමණක් සාකච්ඡා කරමු.

ඉතිරිය»

රිදී විහාරය ස්වර්ණමය සිහිවටනයකි

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රිදී විහාරය වෙත පැමිණීමට කුරුණෑගල මහනුවර මාර්ගයේ කිලෝමීටර් 19ක් පමණ ගමන් කර මාවතගම හන්දියේ සිට තවත් කි.මී. 14ක් පමණ යා යුතු ය. ස්වාභාවික සුන්දරත්වයෙන් පිරිපුන් ගිරි සිකර සහිත බිමක පරිසරයේ සුන්දරත්වය නොකෙලෙසෙන සේ ගොඩ නංවා ඇති විහාරස්ථානයේ රමණීය දසුන ඔස්සේ අපව කැඳවාගෙන යන්නේ අපූරු ඉසව්වක් වෙත ය. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී ඉදිකළ බව සඳහන් වෙතත් ඊටත් එපිට ඉතිහාස ලකුණු සටහන් කර තැබීමට මෙම විහාරස්ථානය සමත් වී තිබේ.

ඉතිරිය»

ඡායා - ජනක වෙත්තසිංහ

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]