UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට වැඩම කරවා වසර 260 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව මාලාවේ සමාරම්භක උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මහමළුවේ දී පැවැත්විණි. එහිදී වසර 260 ක් පිරීමි නිමිත්තෙන් වන සමරු තිළිණය මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් වෙත පිළිගැන්වූ අයුරු. අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මහ ඇමැති සරත් ඒකනායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේම ගමගේ යන මහත්වරු ද ඡායාරූපයේ වෙති. - ඡායාරූපය - සුදත් මලවීර

ලේක්හවුස් අමාදහර වෙසක් සදහම් කලාපයෙන්...

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අනුග්‍රහයෙන් හා දෙරණ මාධ්‍ය ජාලය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය එක්ව වෙසක් පොහොයට සමගාමීව විසිතුන්වන වරටත් ඉදිරිපත් කළ අමාදහර වෙසක් සදහම් කලාපය සඳහා වෙසක් පහන් කූඩු තරගයේ ජයග්‍රාහකයන් වෙත ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය ලේක්හවුස් පරිශ්‍රයේදී සිදුකෙරිණි.

ඉතිරිය»

 

වෙසක් මස අව අටවක පෝය

වෙසක් මස අව අටවක පෝය මැයි මස 31 වැනි දා සිකුරාදා අපරභාග 01.08 ට ලබයි.
01 වැනි දා සෙනසුරාදා අපරභාග 12.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 31 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
ජූනි මස 08 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]