UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දිගාසිරි පතති

දිගාසිරි පතති

ගාල්ල උණවටුනේ ශ්‍රී සමුද්‍රගිරි පුණ්‍යායතනාධිපති ශාස්ත්‍රපති අධිකරණ සංඝනායක දේශකීර්ති සාමවිනිසුරු ත්‍රිපිටකාචාර්ය තල්අරඹේ සිරිසුදස්සි රූමස්සල නායක නා හිමියන්ගේ ජන්ම දිනය නිමිතිකොට මෙම 22 දින විශේෂ පින්කම් මාලාවක් තත්ශිෂ්‍ය රූමස්සල උපරතන පිරිවෙන්පති වැලිවතුරේ රතනසාර හිමි විහාරාධිකාරී පරිසරවේදී ධර්මාචාර්ය කෑගල්ලේ උදිත හිමි ඇතුළු ශිෂ්‍ය සමිතිය ගුරු මණ්ඩලය හා දායක සභාව සූදානම් කර ඇත.

 

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි මස 25 වැනි දා සඳුදා පූර්ව භාග 01.59 ට ලබයි.
26 වැනිදා අඟහරුවාදා 01.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම, පෙබරවාරි මස 25 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 04 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 25

Second Quarterඅව අටවක

මාර්තු 04

New Moonඅමාවක

මාර්තු 11

First Quarterපුර අටවක

මාර්තු 19


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]