Print this Article


දිගාසිරි පතති

දිගාසිරි පතති

ගාල්ල උණවටුනේ ශ්‍රී සමුද්‍රගිරි පුණ්‍යායතනාධිපති ශාස්ත්‍රපති අධිකරණ සංඝනායක දේශකීර්ති සාමවිනිසුරු ත්‍රිපිටකාචාර්ය තල්අරඹේ සිරිසුදස්සි රූමස්සල නායක නා හිමියන්ගේ ජන්ම දිනය නිමිතිකොට මෙම 22 දින විශේෂ පින්කම් මාලාවක් තත්ශිෂ්‍ය රූමස්සල උපරතන පිරිවෙන්පති වැලිවතුරේ රතනසාර හිමි විහාරාධිකාරී පරිසරවේදී ධර්මාචාර්ය කෑගල්ලේ උදිත හිමි ඇතුළු ශිෂ්‍ය සමිතිය ගුරු මණ්ඩලය හා දායක සභාව සූදානම් කර ඇත.