UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය 14 වැනි දා අනුරාධපුර නගරයට පැමිණි අවස්ථාවේ දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත් අවස්ථාව.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ කාර්යාලය නව ස්ථානයක

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ නව කාර්යාලය අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් අනුරාධපුර මහාවිහාරය විසින් අලුතෙන් ඉදිකරන ලද කොළඹ 05, ඩී.එම්. කොළඹගේ මාවතේ හත්වන පටුමගෙහි අංක 07 දරන අනුරාධපුර මහාවිහාරය, අගනුවර ආරාමය යන ස්ථානයේ පිහිටුවා ඇත.

ඉතිරිය»

 

උඳුවප් මස පුර පසළොස්වක පෝය

උඳුවප් මස පුර පසළොස්වක පෝය දෙසැම්බර් මස 27 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 01.27 ට ලබයි. 28 වැනි දා සිකුරාදා අපර භාග 03.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 27 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජනවාරි මස 05 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]