UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාරධර්ම සපිරි සමාජයක් ස්ථාපිත කිරීම සඳහා පිහිටුවා ගන්නා ලද සත්සරණ ජනහිත පදනම විසින් සම්පාදනය කරන ලද සත්සරණ මාසික සඟරාවේ මංගල කලාපය මහනුවර අස්ගිරි මහා විහාරයේ දී අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහා නාහිමියන් වෙත සත්සරණ ජනහිත පදනමේ සභාපති හා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති සෝමවීර චන්ද්‍රසිරි මහතා විසින් පිළිගැන් වූ අවස්ථාව.

සේරුවිල වාර්ෂික පින්කම්

සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතූන් වහන්සේ ද, කේශ ධාතූන් වහන්සේලා ද තැන්පත් කර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කැමැත්ත පරිදි කාවන්තිස්ස මහ රාජෝත්තමයාණන් විසින් ඓතිහාසික චෛත්‍ය රාජයාණන් වහන්සේ තනවා ශාසනය සතු කරන ලද සේරුවිල පුදබිම ගෞතම බුදුරජාණන් වහන්සේගේ පමණක් නොව කකුසඳ, කාශ්‍යප බුදුපියාණන් වහන්සේලාගේ ද ලලාඨ ධාතූන් වහන්සේලා තැන්පත් කළ ලෝකයේ එනම් ඓතිහාසික පින්බිම වන අතර, අනුවස් බැවින් පිරිපුන් පුණ්‍යස්ථානයකි.

ඉතිරිය»

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]