UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 24 වැනි දා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට ගොස් බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කළ අයුරු. ඡායා - නලින් හේවාපතිරණ

කොළඹ සම්බෝධි විහාරයෙන් ඉදිකළ බෝධි ප්‍රාකාර අස්ගිරි මහ නා හිමියන් සුරතින් සසුනට පිදේ

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරය හා බෞද්ධයා මාධ්‍ය ජාලය එක්ව සංවිධානය කරනු ලබන දුෂ්කර හා අවම පහසුකම් සහිත වෙහෙර විහාරස්ථානවල අවශ්‍යතා සොයා බලා සපුරාලන ‘ පුණ්‍යභූමි වන්දනා’ වැඩසටහන යටතේ සිව්මසක් තුළ සාදා නිම කළ බෝධිප්‍රාකාර පහක් සසුනට පූජා කිරීමේ මහඟු පින්කමක් ජූලි මස 17, 18 යන දෙදින පුරා නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික් 02 තුළ පැවැත්විණි.

ඉතිරිය»

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]