UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසිරිමත් සෝමවතියේ ශ්‍රී දකුණු දළදා පෙරහර

සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුවේ ඓතිහාසික සෝමවතී චෛත්‍යරාජයා අභියස පවත්වනු ලබන, ශ්‍රී දකුණු දළදා පෙරහර 6 වන වරටත් මෙම ජූලි මස 03 වන දිනට යෙදී ඇති ඇසළ පුරපසළොස්වක් පොහෝ දින රාත්‍රී 08.00 ට පමණ පැවැත් වේ.

ඉතිරිය»

ඇසළ පොහොයයි පළමු දහම් දෙසුමයි

සසර කතරේ අතරමං වූ ලෝක සත්වයා දුකෙන් විනිර්මුක්ත වන සදා සැප ඇති නිර්මල වූ සදහම් අමා ගංඟාවෙන් තුන්ලොවම දෝවනය වෙද්දී මිනිස්, දෙව්, බඹුන්ගේ සාධු නාදය මධ්‍යයේ අසිරිමත් වූ පොහොයකි ඇසළ මහේ පුර පසළොස්වක. බුද්ධත්වය නම් වූ ශ්‍රේෂ්ඨත්වයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ පාරමී දම් පිරූ බෝසතාණන් වහන්සේ පස් මහා බැලුම් බලා පශ්චිම කාලයේ දී තුසිත දෙව් ලොවෙන් නික්මී මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ද අද වැනි ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදීය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

තථාගත ධර්මය ලොව පහළ වූ දිනය

බුදුබවට පත්ව සත්සති ගෙවා ඇසළ පුර පසළොස්වක් පොහෝ දින බරණැස ඉසිපතනයට වැඩම කොට පස්වග තවුසන් ඉදිරියෙහි හිඳුවාගෙන ප්‍රථම ධර්මදේශනාව නම් වූ, “දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව” පවත්වන ලද සේක

ඉතිරිය»

අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර

ජාතික අභිමානය හා ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතිය මුළු ලොවටම විදහා දක්වමින් රජරට අහිංසක ජනතාවගේ හදගැස්ම අවබෝධ කරගත් එකී ජනතාව වෙනුවෙන් තම කැබිනට් ඇමැති පදවිය පවා අතහැර රජරට ජනතාවට නායකත්වය දෙන උතුරු මැද හිටපු ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ පින්බර සංකල්පයක් මත පවත්වාගෙන එනු ලබන අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දහසය වෙනි (16) වතාවටත් මහත් අභිමානයෙන් හා අතිමහත් පූජනීයත්වයෙන් ජූලි මස දෙවන හා තුන්වන (02 –03) යන දිනයන්යහි අනුරාධපුර පූජනීය පින්කෙතේ දී පැවැත්වේ.

ඉතිරිය»

සිතුවම - සරත් නන්ද කුමාර

 

ඇසළ පුර පසළොස්වක පෝය

ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 03 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.23 ට ලබයි.
4 වන දා බදාදා පූර්ව භාග 00.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 03 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජූලි 11 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]