UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනු නා හිමියන් විසින් අතිගරු ජනාධිපතිතුමා වෙත දස අවුරුදු ඉදිරි වැඩපිළිවෙළ පිළිගැන්වූ අයුරු

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණය

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවයෙන්

තිලෝගුරු අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්ව වර්ෂ 2600 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂ පූර්ණ මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් හා අතිගරු ජනාධිපතිමහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී (03) දින පැවැත්විණි.

ඉතිරිය»

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]