UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අක්මාවකින් කොටසක් පිරිනමන්නැයි ඉල්ලීමක්

අවුරුදු 38 වයසැති වෛද්‍ය සුමිත් ද රත්නායක මහතා සිරොසිස් රෝගයෙන් පෙළෙයි. ඒ මහතාට “ බී හෝ ඕ (පොසිටිව් හෝ නෙගටිව්) වර්ගයේ අක්මාවකින් කොටසක් ඉක්මණින් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශයයි. ඒ සඳහා අවුරුදු 18 – 50 අතර නිරෝගී සෞඛ්‍යයකින් යුතු පරිත්‍යාගශීලියෙකුගේ සහය පතයි. වැඩි විස්තර සඳහා ටී. ගුණසේකර 071 – 6369415, ආර්. ගුණසේකර 071 8431574 දුරකථනයට අමතන මෙන්ද ඉල්ලා සිටියි.


වෙන්නප්පුව බටහිර උල්හිටියාව 570/ඒ/ 1 දරණ නිවසෙහි පදිංචි 31 හැවිරිදි දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වන වර්ණකුලසූරිය චානක සුනිමල් සංජීව ප්‍රනාන්දු තරුණ මහතා බරපතල වකුගඩු රෝගයකින් පීඩා විදී. ඔහුට බී හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කළ යුතු බවට වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළහැකි යම් පරිත්‍යාගශීලියෙකුª වේනම් 0777988294 හෝ 0776070023 හෝ 0777190065 දුරකතනයට දන්වන ලෙස ඉල්ලා සිටියි.


පානදුර, වෑකඩ නිවසෙහි පදිංචි 50 හැවිරිදි කරුණාදාස චන්දන විජේකෝන් මහතා බරපතල වකුගඩු රෝගයකින් පීඩාවිදී. ඔහු සුවපත් කරගැනීම සඳහා ‘ඕ පොසිටිව්’ කාණ්ඩයේ නිරෝගී වකුගඩුවක් බද්ද කළ යුතු බවට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා නිර්දේශ කර ඇත. එකී වර්ගයේ වකුගඩුවක් ප්‍රදානය කළ හැකි පරිත්‍යාගශීලියෙකු, වෙතොත් දුරකථන අංක 0382231377 හෝ 0718289170 අමතන මෙන් පවුලේ අය ඉල්ලා සිටිති.

 

වෙසක් අව අටවක පෝය

වෙසක් අව අටවක පෝය මැයි 12 වැනි දා සෙනසුරාදා අපරභාග 03.28 ට ලබයි.
13 වැනි දා ඉරිදා අපරභාග 03.29 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි 12 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
මැයි 20 වැනිදා ඉරිදාය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28

Full Moonපසෙලාස්වක

ජූනි 04


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]