UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දවුල්දෙන
ඤාණිස්සර මහ නා හිමියන්ට දිගාසිරි පතා පින්කම්


ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක භාෂාන්තර විශාරද සාහිත්‍ය චක්‍රවර්තී අග්ග මහා පණ්ඩිත ආචාර්ය දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමියන් 97 වන වියට පා තැබීම නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා නුගේගොඩ, පාගොඩ විද්‍ය විජයාරාමයේ දී මෙම 30, 31 දිනවලදී පින්කම් මාලාවක් සිදු කෙරිණ.

මියුගුණ මහ සෑ වන්දනාව අසදෘශ්‍ය මහා පින්කම දුරුතු පෝදා

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පළමුවරට මෙරටට වැඩමකර අවුරුදු 2600 ක් සම්පූර්ණවීම නිමිති කොටගෙන 2012 දුරුතු මස පසළොස්වක පොහෝ දින මයියංගණය රජමහ විහාරස්ථානයේ දී ‘’මියුගුණ මහ සෑ වන්දනාව - අසදෘශ්‍ය මහ පින්කම සහ සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනය’’ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඉතිරිය»

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]