UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විහාර බිතු සිතුවම් මූර්ති පිළිබඳ පාඨමාලාවක්

පුරාණ විහාර බිතු සිතුවම්, නූතන චිත්‍ර මූර්ති ශිල්පය සහ පුරාවිද්‍යාත්මක බිතු සිතුවම් සංරක්‍ෂණය පිළිබඳ හයමාසික පාඨමාලාවක් කැලණිය අංක 738/1 හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ එම පාලක සභාවේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබේ.

කිසිදු අය කිරීමකින් තොරව ප්‍රවීණ වියත් මණ්ඩලයක් විසින් දේශන පවත්වන මෙම පාඨමාලාවට ඒ ක්‍ෂේත්‍රය පිළිබඳ ඉගෙනීමට කැමැති අයට සහභාගී විය හැකිය..

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 11 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.11 ට ලබයි.
12 වන දා බදාදා පූර්ව භාග 07.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදා ය.

 මීළඟ පෝය
ඔක්තෝබර් 20 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26

First Quarterපුර අටවක

නොවැම්බර් 02


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]