විහාර බිතු සිතුවම් මූර්ති පිළිබඳ
			පාඨමාලාවක්
			
			 
			පුරාණ විහාර බිතු සිතුවම්, නූතන චිත්‍ර මූර්ති ශිල්පය සහ 
			පුරාවිද්‍යාත්මක බිතු සිතුවම් සංරක්‍ෂණය පිළිබඳ හයමාසික පාඨමාලාවක් 
			කැලණිය අංක 738/1 හිඹුටුවැල්ගොඩ චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ 
			මධ්‍යස්ථානාධිපති මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 
			සහ එම පාලක සභාවේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබේ.  
			කිසිදු අය කිරීමකින් තොරව ප්‍රවීණ වියත් මණ්ඩලයක් විසින් දේශන පවත්වන 
			මෙම පාඨමාලාවට ඒ ක්‍ෂේත්‍රය පිළිබඳ ඉගෙනීමට කැමැති අයට සහභාගී විය 
			හැකිය..  |