UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ධර්ම ප්‍රචාරක කටයුතුවලට වසර 25ක් පිරීම නිමිත්තෙන් කඹුරාවල රේවත හිමියන් විසින් රචිත ‘ගිරුවායෙන් පැරීසියට’ නමැති පොත පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අවස්ථාව.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඒකීය උපසම්පදා විනය කර්මයේ සමාරම්භක මහෝත්සවය ජූනි 24 වන දා සවස 03.30 ට කඳාන වල්පොල විමලරත්නාරාම විද්‍යා නිවාස පිරිවෙනේ දී

බෝධිසත්ව ගුණෝපේත අඹගහපිටියේ ඤාණවිමලතිස්ස මහනාහිමියන් විසින් ක්‍රි.ව. 1803 දී පමණ ආරම්භ කරන ලද අමරපුර මහා නිකාය විවිධ හේතූන් පදනම් කොට පාර්ශ්ව ගණනාවකට බෙදී ගොස් අද වන විට 22 ක් දක්වා වර්ධනය වී තිබේ. එනමුදු වසර 60 කට සමීප කාලපරාසයක් තුළ එකී සියලු පාර්ශව එකමුතු වී ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නා ලදුව ගුණ වෘද්ධ තපෝ වෘද්ධ මහා යතිවරයන්ගේ මඟපෙන්වීම නිසා උදාර සසුන් මෙහෙවරක් ඉටු කරන සඟ පිරිසක් බිහි වී සිටිනු දැක්ම සතුටට කරුණක්. මෙවර සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව අමරපුර නිකායික සියලු පාර්ශව ඒකරාශි වී ඒකීය උපසම්පදාවක් සිදු කිරීමට තීරණය කිරීම සසුනේ පැවැත්මට මහත් රුකුලක් වේ.

 

ඉතිරිය»

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]