UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

සිසු නෙත් පාදන ගුරු මෑණියන්ට ඕ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇතැයි කියති. වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් පහත සඳහන් අංක වලට දැනුම්දෙන මෙන් ඉල්ලීමක් කැරේ.

0712977648, 0718036894, 0711101165, 0362259307 වේ.


“ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවුරුදු 50 කට අඩු අයෙකුගෙන් ඉතා හදිසියෙන් ඕනෑ කර ඇතැයි ඉල්ලීමක් කරයි.

රුවනි කුමාරි දිසානායක, 497/5 බී, එන්.ටී. පෙරේරා මාවත, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයට හෝ දුරකථන අංකය 0777 489560 වෙත දන්වන්නැයි ඉල්ලීමක් කැරේ.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.12 ට ලබයි. 24 වන දා සිකුරාදා පූර්ව භාග 06.29 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 23 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 23

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]