UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම –
අමරපුර සිරි සද්ධම්ම යුක්තික මාතර නිකායේ
අනු නායක කළුතර ඤාණවාස අනු නා හිමි.

වැඩ වසන පන්සල –
රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරය.

උපන් දිනය –
1930 අප්‍රේල් මස 14 වන දින

පියා -
බී. උපාර්ලිස් පෙරේරා මහතා.

මව -
කේ. සිසිලියා ප්‍රනාන්දු මාතාව

සහෝදර සහෝදරියන් -
සහෝදරයෙක් සහ සහෝදරියක් පමණි.

ගිහි නම –
රූපරත්න පෙරේරා

මූලික අධ්‍යාපනය –
කළුතර අධිරාජදින පිරිමි පාසල

උසස් අධ්‍යාපනය –
වාද්දූව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන –
1946 වර්ෂය 1950 විද්‍යෝදය පිරිවෙන. (පිරිවෙන්
අවසාන විභාගය දක්වා)

පැවිදිවීම –
1945 අප්‍රේල් 27 වන දින

උපාධ්‍යයන් වහන්සේ -
අමරපුර සිරිසද්ධම්ම යුක්තික මාතර නිකායේ
මහානායක දොඩංදූවේ සිරි සරණ ජෝති මහා නා හිමි.

ආචාර්යන් වහන්සේ -
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක
කළුතර සිරි
ඤාණින්ද නා හිමි.

උපසම්පදා දිනය –
1952 ජූනි මස 27 වන දින අහංගම ගොවියාපාන නදී
උදකුක්ඛේප සීමා මාලකය.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් –
1974 දී රත්මලාන ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ විහාරාධිපති වීම.

පලකළ කෘති –
1952 දී “මෛත්‍රී” කෘතිය.

තනතුරු -
1960 සිට නිකායේ කාරක සභික.
1965 සිට නිකායේ කාරක සංඝ සභාවේ උප ලේඛක පදවිය දැරීම.
1972 සිට නිකායේ සම ලේඛක පදවිය දැරීම.
1988 බස්නාහිර පළාතේ සංඝ නායක පදවිය ලැබීම.
1988 සිට මුළු දිවයිනටම සාමවිනිසුරු පදවිය ලැබීම
2008 සිට අමරපුර සිරිසද්ධම්ම යුක්තික මාතර නිකායේ අනුනායක ධූරය ලැබීම
සිරි සුගුණපාල ඤාණිස්සර වංශාලංකාර ප්‍රවචන කීර්ති ශ්‍රී ධර්මාචාර්ය - ගෞරව නාම සහිතව.

පාලනය කළ විහාරස්ථාන –
අඟුලාන ආනන්ද බෝධි විහාරය
උතුරු කළුතර ගංගාරාම විහාරය
(වර්තමානය වන විට පැවිදි ශිෂ්‍ය පිරිසට බාරදී ඇත)

දහම් පාසල් -
රත්මලාන සිරිමාවෝ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම.

වෙනත් –
රත්මලාන ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති
අඟුලාන අවමංගල්‍යාධාර සමිතියේ අනුශාසක
සුජාතා කුලඟන සමිතියේ අනුශාසක.

සටහන -
හේමමාලා රන්දුනු

බක් මස පුර අටවක පෝය

බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි.
12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 17 වන දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25

New Moonඅමාවක

මැයි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]