| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
									 ඓතිහාසික දඹුල්ල රජ මහා 
									විහාරය   
									මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල රජ 
									මහා විහාරය අඩි 1158 ක් පමණ උස කළුගල් පර්වතයක 
									පිහිටි සුවිශාල ලෙන් විහාර සංකීර්ණයකි. මෙහි 
									ලෙන් පහක් පිහිටා තිබේ. එම ලෙන් විහාරය 
									වළගම්බා රජතුමා විසින් (ක්‍රි. පූර්ව 103 – 
									87) කරවන ලද්දකි. දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර 
									සම්ප්‍රදාය 
									පොළොන්නරු මහනුවර යුග දක්වා විහිදෙයි. විවිධ 
									රජවරුන්ගේ අනුග්‍රහය ලද ඓතිහාසික දඹුල්ල රජ 
									මහා විහාරස්ථානයේ ඡායාරූපයකි ඡායාරූපය ජනක 
									වෙත්තසිංහ  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						පොකුණුවිට රජමහ විහාරය
			
			හොරණ නගරයේ සිට හොරණ පානදුර මහා මාර්ගයේ සැතපුම් දෙකක පමණ දුර 
			ප්‍රමාණයක් පසු කළවිට හමුවන පොකුණුවිට මංසන්ධියට සමීපව පිහිටා ඇති 
			පොකුණුවිට රජමහ විහාරය රයිගම් කෝරළයේ පිහිටි සිංහල රාජ සමයට අයත් 
			ඉපැරණි විහාරස්ථානවලින් එකකි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ සමයේදී ඉදිකළ 
			පොකුණුවිට රජමහා වෙහෙර පොළොන්නරු යුගය දක්වා දිවෙන ඉතිහාසයකට නෑකම් 
			කියයි.   
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					බක් මස පුර අටවක පෝය 
					
					බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා 
					සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි. 
					12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 17 වන දා  
					ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |