| 
								 
								
									
                   
			                   | 
                 
								
									| 
										 ඕපාත අවිත්තාව 
										තපස්ලෙන් විහාරස්ථානයේ ඉදිකරන ලද දහම් 
										පාසල් පුස්තකාලය සහිත දෙමහල් සංඝාවාස 
										ගොඩනැඟිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍ය 
										දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 
										ඉකුත් දා සිදු කැරිණි. විහාරාධිකාරී 
										නාවලපිටියේ ඤාණානන්ද හිමියෝද මෙහි වෙති. 
										අයි.එම්.වී.සී. ගුණසේකර, නෙළුව සමූහ.  | 
								 
								
									 | 
								 
							 
					 | 
					
						අවුරුදු මංගල්‍ය පෙරහර 14 වන දා
						රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික 
						අවුරුදු මංගල්‍ය පෙරහර අප්‍රේල් මස 14 දින රාත්‍රි 
						පැවැත්වේ. පෞරාණික චාරිත්‍ර පුද සිරිත්වලට මුල් තැනක් 
						දෙමින් උඩරට පහතරට මෙන්ම රුහුණු ප්‍රදේශයට ආවේණික බෙන්තර 
						සිංහ හනුමන්තා භක්ති කාවාඩි නැටුම් හා අලි ඇතුන්ගෙන් යුතුව 
						ඉතාමත් අලංකාර ලෙස පෙරහර පැවැත්වීමට රුහුණු කතරගම 
						මහාදේවාලයේ බස්නායක නිලමේ ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය 
						ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා කටයුතු සංවිධානය කර ඇත. 
						
						ඉතිරිය»
					  | 
					
					
								
									 | 
								 
								
									
 
	
		
			
	
		| 
					 
					
					බක් මස පුර අටවක පෝය 
					
					බක් මස පුර අටවක පෝය අප්‍රේල් මස 11 වන දා 
					සඳුදා පූර්ව භාග 05.53 ට ලබයි. 
					12 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 දක්වා පෝය පවතී. 
					සිල් සමාදන්වීම අප්‍රේල් 11 වන දා සඳුදා ය. 
					 
					මීළඟ පෝය  
					අප්‍රේල් 17 වන දා  
					ඉරිදා ය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
									 | 
								 
								
									 | 
								 
					 
					 |