UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ අම්බලන්ගොඩ රන්දොඹේ සංඝරාජ මහා විහාරය දඹදෙණි රාජ්‍ය සමයේ දේවපතිරාජ ඇමැතිතුමන් විසින් කරවන ලද්දක් බව කියැවේ.  මෙහි විහාරාධිපතිත්වය උසුලන්නේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති පණ්ඩිත කොස්ගොඩ සුභූති මා හිමිපාණන් වහන්සේ ය.
ඡායාරූපය -  ජනක වෙත්තසිංහ

පන්නිපිටිය දෙපානම දෙවිරම් විහාරයේ 26 වන දා පැවැත්වෙන මහා මායා මහ පෙරහර

පන්නිපිටියේ දෙපානම දෙව්රම් විහාරය දශකයක් තරම් කෙටි කාලයක් තුළ ඉදිකැරුණු පින්බිමක් වේ. දෙව්රම් විහාරාධිපති කොළොන්නාවේ සිරි සුමංගල අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි එදා කුඩා භූමි භාගයක ඉදි කැරුණු එම විහාරස්ථානය මේ වන විට සියලු විහාරාංගයන්ගෙන් සම්පූර්ණ වූ විහාරස්ථානයක් බවට සංවර්ධනය වී ඇත. බොහෝ බොදු දනන්ගේ නෙත් සිත් පහන් කරවීමට එම විහාරස්ථානය සමත් වී තිබේ.

ඉතිරිය»

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 26 වන දා පූර්ව භාග 05.37 ට ලබයි.
27 වන දා ඉරිදා පූර්ව භාග 05.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 26 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 2 වන දා සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]