UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ මැදින් පොහොය සජීව විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට

අලුයම 06.00 ට කිරි ආහාර පූජාව සමගින් විකාශය ආරම්භ වේ.

පෙරවරු. 06.00 – 07.30 සීල සමාදානය, බුද්ධ වන්දනාව භාවනාව හා අනුශාසනාව මෙහෙයවීම, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමි, 08.00 – 09.30 ධර්ම දේශනාව මෙහෙයවීම, මකුලෑවේ විමල හිමි, 10.00 – 11.30 දහම් දෙසුම මෙහෙයවීම දියසෙන්පුර විමල හිමි, 11.00 – 11.30 සම්බුදු පූජාව මෙහෙයවීම, දිගන සුගතවංශ හිමි පස්වරු, 12.30 – 01.00 රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීම ශ්‍රී සම්බෝධි විහාර භූමියේ දී, 01.00 – 02.00 දම් සභා මණ්ඩපය, මීරහවත්තේ පඤ්ඤාසිරි හිමි, මෙහෙයවීම – ලසන්ත වික්‍රමරත්න, 02.00 – 03.00 භාවනා වැඩසටහන මෙහෙයවීම, දොඩංදූවේ සිරිකර හිමි, 03.30 – 04.30 ධර්ම දේශනාව මෙහෙයවීම දර්ශනපති අගලකඩ සිරිසුමන හිමි. 05.15 – 06.00 කෙටි අනුශාසනාව සහ සත් බුදු පූජාව හා සිල් පවාරණය මෙහෙයවීම මහරගම පදුම හිමි.

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]