UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

දුසිරිතෙන් වැළකී සුචරිතයෙහි හැසිරීම

අද මැදින් පුර පසළොස්වක පොහොය දිනයයි. භික්ෂු සමාජයේත් බුද්ධ ශාසනයේත් සුවිශේෂ සංදිස්ථාන කිහිපයක්ම සිදුවුන උතුම් දවසක් හැටියට අද දවස දක්වන්නට පුළුවන්. රජගහනුවර වේළුනාරාමයේ සිට කිඹුල්වත් පුරයට වැඩම කරවීමට ගමනාරම්භය සිදුවූයේත්, කාලුදායි රහතන් වහන්සේගේ ආරාධනාවෙන් මේ ගමනාරම්භය කිඹුල්වත් නුවරට වැඩම කරවීම සිදුවූයේ අදවන් දිනකය ශාක්‍ය වංශිකයන්ගේ මානය දුරකරනු ලැබුයේත්, වෙස්සන්තර ජාතකය දේශනා කරනු ලැබුවේත්, යශෝධරාවට සඳකිඳුරු ජාතකය දේශනා කරනු ලැබුවේත්, නන්ද කුමරු සහ රාහුල කුමරු පැවිදි කරවනු ලැබුවේත්, සුද්ධෝදන රජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනා කරනු ලැබුවේත් අද වැනි දිනක් පසුබිම්කරගෙනය.

ඉතිරිය»

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]