| බුදුසරණ අන්තර්ජාල කලාපය 
	
		| පිහිට පතයි
			 
			දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන හැට හැවිරිදි දෙදරු මවක සඳහා “ඕ පොසිටිව් 
			හෝ ඕ නැගිටිව්” වර්‍ගයේ ලේ හිමි වකුගඩුවක් අවශ්‍ය බැවින් එම වර්ගයේ 
			වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියකු හෝ ස්වාමීන් වහන්සේ නමක් 
			වේ නම් පහත අංකයට අමතන මෙන් ඉල්ලීමක් කැරේ.0112937168 - 0716350957
 |  | 
					
						|  |  
						| 
	
		
			| 
	
		| නවම් අව අටවක පෝය 
					නවම් 
					අව අටවක පෝය පෙබරවාරි මස 24 වන දා බ්‍රහස්පතින්දා අපරභාග 05.32 
					ට ලබයි.25 වන දා සිකුරාදා අපර භාග 04.46 දක්වා පෝය පවතී.
 සිල් සමාදන්වීම පෙබරවාරි 24 වන දා බ්‍රහස්පතින්දාය.
 
 මීළඟ පෝය
 මාර්තු මස 04 වනදා සිකුරාදාය.
 |  
		| 
 |  
		|  |  |  |  
						|  |  |