| පිහිට පතයි
			 
			දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන හැට හැවිරිදි දෙදරු මවක සඳහා “ඕ පොසිටිව් 
			හෝ ඕ නැගිටිව්” වර්‍ගයේ ලේ හිමි වකුගඩුවක් අවශ්‍ය බැවින් එම වර්ගයේ 
			වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියකු හෝ ස්වාමීන් වහන්සේ නමක් 
			වේ නම් පහත අංකයට අමතන මෙන් ඉල්ලීමක් කැරේ.0112937168 - 0716350957
 |