UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

ඇඹිලිපිටිය කොළඹගෙආර මිරිස්වැල්පොත විද්‍යාලයේ එස්.ඒ.එන්. හේමන්ති ගුරු මවගේ අවුරුදු 02 මාස 10 ක් වයසැති ඩබ්.එම්.කේ. නවෝදා දියණිය උග්‍ර ශ්‍රවණාබාධිත තත්ත්වයෙන් පසුවන බව කියයි. එම දැරියගේ ශ්‍රවණාබාධයක් හෙයින් කතා කිරීමට පවා නොහැකි අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඒ.ඩී.කේ. එස්. එන් යසවර්ධන මහතා එම දැරියට සැත්කමක් කිරීම සඳහා විශාල මුදලක් වැයවන බව නිර්දේශ කර ඇතැයි කියති. තම දියණිය සුවපත් කර ගැනීමට ඇඹිලිපිටිය සම්පත් බැංකුවේ 104353728139 එල්.කේ.ආර්, එස්.ඒ.එන්. හේමන්ති නමින් අරඹා ඇති ගිණුමට ආධාර බැර කරන ලෙස ඉල්ලීමක් කරයි. දුරකතන අංකය 071 – 9241617 වේ.


මාවනැල්ල ඉබ්‍රාහීම් මාවතේ අංක 27/5 පදිංචි එම්.බී.එම්. අනස් මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, ඉතා කඩිනමින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවත් ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය සුජිත් සොමී මහතා ප්‍රකාශ කැර තිබේ.

තිදරු පියෙකු වන අනස් මහතාට අවශ්‍යව ඇත්තේ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බැවින් එම වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වෙතොත් පහත අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිති. දුරකතන අංක 0771609027, 0779780554 සහ 0776808074 වේ.


වතුහැරපිටිය, අංහන්දිය, කුරුණෑගල ලිපිනයෙහි පදිංචි ටී.ඩී. චන්ද්‍රවතී මහත්මිය (අවුරුදු 56) දරුණු වකුගඩු රෝගයකින් පෙලෙන බැවින් ඇයට ඉක්මනින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය ඩී.ටී.ඩී.ජේ. අබේසේකර මහතා නිර්දේශ කර ඇත.

වකුගඩුවක් ලබාදීමට කැමති අයෙකු වේ නම් පහත අංකයකට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. 0776 966815, 071 8185047, 075 0864678 දුරකතන අංක වේ.


එම්.එම්. එම් ෂියාල් මහතා (වයස අවු. 63 ) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහු හට “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ 08 පෞද්ගලික රෝහලක වෛද්‍ය නිර්දේශය වී ඇත.

එබැවින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබාදීමට කැමති පරිත්‍යාගශීලියකු වේ නම් පහත දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කැරේ. 077 1084032, ලිපිනය, 1245, වැඩිකන්ද පාර, වත්තල වේ.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00 ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]