UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මාලිගාතැන්න විවේක සේනාසනයේ විහාර මන්දිරය සහ ධර්ම මන්දිරය 
ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිගාතැන්න විවේක සේනාසනයේ, සුවිසල් සෙල් ගුහාවක් තුළ එකට යා කර
සාදා ඇති විහාර මන්දිරය සහ ධර්ම මන්දිරයේ ඡායාරූපයකිනි. කෝට්ටේ යුගයේ දී රහස් බලකොටුවක් ව පැවැති එය හිරිපිටියේ රටේ රාළ විසින් දන්ත ධාතුන් වහන්සේ සඟවා ආරක්‍ෂා කළ පූජනීය ස්ථානයක් ලෙස ද සඳහන් වේ ඡායාරූපය - ජනක වෙත්තසිංහ

ඓතිහාසික නයිගල පුරාණ රජ මහා විහාරය

වීරකැටිය නගරයේ සිට වීරකැටිය රන්න මාර්ගයේ කි.මී.03 ක් පමණ දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. මහානාග රජුට මෙහි එන්නට මඟ පෙන්වූයේ සුදු නයෙකු නිසාත් අදත් මෙම විහාරය නාගයකු විසින් ආරක්ෂා කරන බව ජන වහරේ පවතින නිසාත් මෙහි නම ‘නයිගල ‘ නම් වී ඇත. ක්‍රි.පූ. 03 වැනි සියවසට අයත් නටබුන් අදත් මෙහි විහාර බිමේත් අවට පරිසරයෙත් දක්නට ඇත.නාග පොකුණ, සෙල්ලිපි, ගල්තලාව මත පිහිටි බෝධිය, කැසිකිලිගල, පාදෙනි ගල, ඉපැරණි චෛත්‍යය, ආසනඝරය, කොරවක්ගල් යුගලය, එම නටබුන් අතර වේ.

ඉතිරිය»

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00 ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]