UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


- 39 වන කොටස


බණ්ඩාර මඩුගල්ලේ

176 ඒකං ධම්මං අතීතස්ස -
මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණ පරලෝකස්ස -
නත්ථි පාපං අකාරියං

ගුණ දහම් නොසලකා, බොරු කියන දුදනකුට, ලෝකයේ නොකළ හැකි, පාපයක් නැත්තේ...ය....
හිතවතුනි, බොරු කියන, දනන්ගෙන් වෙන් වන්න, ඔවුහු මේ ලෝකයට විපත් ගෙන දෙන්නේ...ය...

177 න වෙ කදරියා දේවලොකංවජන්ති –
බාලා හවේ නප්පසංසන්ති දානං
ධිරො ච දානං අනුමොදමානො -
තෙනෙව සො හොති සුඛි පරත්ථ

මසුරු වූ තැනැත්තෝ, දෙව් ලොවේ නූපදිති, සැදෑනැති තැනැත්තෝ, කිසි දිනෙක දන් නොදෙති, නැණැත්තෝ දන් පුදති. දෙලොවේ ම සැප ලබති. අන්තිමේ අමා මහ නිවන් සම්පත් ලබති.
හිතවතුනි, ඔබට හැකි පමණකින් දන් දෙන්න. එවිට මේ ලෝකයා ඔබට හිස නමනු ඇත.

178 පථව්‍යා එක රජ්ජේන -
සග්ගස්ස ගමනේන වා
සබ්බ ලෝකාධිපච්චේන -
සෝතාපත්ති ඵලං වරංති

මනු ලොවෙත් දෙව් ලොවෙත්, රජ පදවියට වඩා, සෝවාන් මග ඵලින්, සැනසීම උතුම් වේ.
හිතවතුනි, ධනයකින්, හිතට සැනසුම් නොඑයි. තිදොර සංවර වුණොත් සැනසීම අත ළඟය....

මතු සම්බන්ධයි

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]