UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

ලබන වෙසක් පුර පෝදා සිට 2600 සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නම් කිරීමට ජනපති තීරණය කරයි

ලබන වසරේ (2011) වෙසක් පුර පොහෝ දින සිට 2012 වෙසක් පොහෝ දිනය දක්වා “2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය” ලෙස නම් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළ බව සම්බුද්ධත්ව ජයන්ති ලේකම් කාර්යාලය පවසයි.

ඉතිරිය»

බුදුරජාණන් වහන්සේ ගැන කියවෙන

ආදි ලේඛන සහ භාරතීය සෙල්ලිපි

භාරතීය බෞද්ධ ශිලා ලිපිවල අක්ෂර හතළිස් දෙකක් භාවිතා වී ඇත. ඉන්දියාවේ හා ලංකාවේ පුරාණ ශිලා ලිපිවල භාවිතා වී ඇත්තේ බ්‍රාහ්මී අක්ෂර මාලාවයි. භාරතීය අශෝක ලිපි මුලින්ම කියැවූයේ ඡේම්ස් පි‍්‍රන්සෙප් මහතා විසිනි. ඔහුගේ අදහස වූයේ අශෝක ලිපි ගී‍්‍රක සම්භවයක් සහිත බවයි. එහෙත් අනෙක් ඉන්දීය පුරා විද්‍යාඥයන්ගේ අදහස අශෝක ලිපි ඉන්දීය මූලයක් සහිත බවයි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

නිතර මෙනෙහි කළ යුතු...

ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළවීම තරම් උතුම් කරුණක් වෙනත් නැහැ. අනන්ත සසර දුකට පත් සත්ත්වයාට පිළිසරණක් විය හැකි වන්නේ සම්මා සම්බුදු රජාණන්වහන්සේ නමකට පමණයි. සම්මා සම්බුදු රජාණන්වහන්සේලාගේ පහළ වීම අතිශය දුර්ලභයි. ඇතැම්විට කල්ප ගණන් බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීමක් නැතිව ගෙවී යනවා. ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් හිස් වූ කල්ප ශූන්‍ය කල්ප ලෙස නම් කරනවා. මේක මහා භද්‍ර කල්පයක්. මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා කීප නමක්ම පහළ වී තියෙනවා. ඒ නිසා මේ කාලයේ අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා ඉපදෙන්න ලැබිලා තිබෙන්නේ වාසනාවකට පෙර මහා පිනකට. මේ කාලයේ අපට බොහොම හොඳට බුදුබණ අහන්න ලැබිලා තියෙනවා. කියන්නත් ලැබිලා තියෙනවා.

ඉතිරිය»

 

 යාපනය ශ්‍රී නාග විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 1985 දී පමණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සම්පූර්ණයෙන් විනාශ කරන ලද යාපනය ශ්‍රී නාග විහාරයේ බුදු මැදුර උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක
මීගහජදුරේ ඥානරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් 1999 දී යළි ඉදිවිය.අහංගම මහත්තයා යන අය විසින් නිර්මාණය කළ එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ ගේ ඡායාරූපයකි. ඡායාරූපය - සුදම් ගුණසිංහ

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]