UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බෙන්තොට ගලපාත රජ මහා විහාරය

සද්ධාතිස්ස යුව රජු විසින් ගොඩනගන ලදැයි කියැවෙන, අනුරාධපුරය යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති ගාලු දිස්ත්‍රික්කයේ බෙන්තොට ගලපාත රජ මහා විහාරයේ ඡායාරූපයකි. අනුබුදු මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් නිධන් කර මෙහි චෛත්‍යය ගොඩනංවා ඇති බව ද පැවැසෙයි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

සියනෑ කෝරළයේ සොඳුරු පුද බිම

සපුගස්කන්ද රජ මහා විහාරය

දර්ශනීය භූමිභාගයක උස්ගල්තලාවක් මත පිහිටි මාකොළ සපුගස්කන්ද රාජමහා විහාරස්ථානය බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ පෞරාණික සිද්ධස්ථාන අතුරින් සුවිශේෂි ස්ථානයක් හිමිකරගත් ආගමික, ශසනික, අධ්‍යාපනික, සංස්කෘතික සමාජ මෙහෙවරක් ඉටුකරනු ලබන පින්බිමකි.

ඉතිරිය»

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]