UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අස්ගිරි මහ නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් බෞද්ධයා රූපවාහිනී නාලිකාව මගින් පින්කම් රැසක්

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ අසූ එක් වන ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට දිගාසිරි පතා දඹුල්ල, දෙහිප්පාව රාජමහා විහාරයේදී සමාජ සත්කාරයන් රැසක් සිදු කැරිණි. මාසිකව ආර්ථික දුෂ්කරතා ඇති ගම්මාන පාසල් හා විහාරස්ථාන මුල්කරගෙන දිළිඳු ජනතාවට පාසල් දරුවන්ට ආබාධිත රෝගීන්ට සහන සැලසීමේ අටියෙන් දියත්කර ඇති මෙම සමාජ සත්කාර වැඩසටහන ශ්‍රී බුද්ධරක්ඛිත සමාජ සංවර්ධන පදනම මගින් සිදුකරනු ලබයි.

ඉතිරිය»

සිංහල අවුරුද්දේ බොදු සබැඳියාව

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. මෙහිදී අවුරුදු චාරිත්‍ර සමඟ බුදුදහමේ හා හින්දු දහමේ ඇති සම්බන්ධතා එහි කැපී පෙනෙන සිද්ධි කීපයක් පිළිබඳ සටහන් කිරීම මේ ලිපියේ අරමුණයි. ආර්යයන් සංචාරක එඬේර ගෝත්‍රයක් ලෙස මධ්‍යම ආසියාවේ දැනට අවුරුදු පන්දහසකට පමණ පෙර ජීවත්ව ඇත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

පිළිපැදිය යුතු සදහම් මාවත

හැම ඉන්ද්‍රියයක්ම සංවරව තබාගැනීම බුදුරජාණන් වහන්සේගේ අවවාදයයි. ‘සබ්බත්ථ සංවරො සාධු’ යනුවෙන් ඒ බව දේශිතය. රූපයට වසඟවීමෙන් ගින්නට හසු වී නැසෙන පලඟැටියා මෙන් විනාශයට පත්වන බව ධර්මයෙහි සඳහන් වේ. සෙසු ඉදුරන් පිළිබඳවද එසේම ය. සත්ත්වයා සසරෙහි රඳවා තැබීම මෙම ඉන්ද්‍රිය අසංවරයෙන් සිදුවේ.

ඉතිරිය»

රත්මලාන ශ්‍රී පුෂ්පාරාමයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  නුවර යුගයේ අග භාගයේ දී ආරම්භ වූ රත්මලාන ශ්‍රී පුෂ්පාරාම මහා විහාරය, නුවර මෙන්ම ඕලන්ද යුගයේ ගෘහ නිර්මාණ ලක්‍ෂණ අනුව ගොඩනගා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්‍ෂණය කර ඇති විහාර මන්දිරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරැසෙයි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]