UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙමින් කොළඹ මහ රෝහලේ 41 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකු වන, බටුවත්ත, ජය මාවතෙහි අංක 366 /ඊ නිවසෙහි පදිංචි එස්.එම්. නාමල් තුෂාන්තට හැකි ඉක්මනින් “ඕ පොසිටිව් හෝ ඕ නෙගෙටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. එම නිසා පරිත්‍යාගශීලී අයකු හෝ ස්වාමීන් වහන්සේ නමක් හෝ වකුගඩුවක් පිරිනැමිය හැකි අයකු වේ නම් පහත සඳහන් දුරකථන අංකයන්ට අමතන මෙන් ඉල්ලීමක් කැරේ. 011 – 3115114, 071 7581523, 0777 039873 එම දුරකථන අංක වේ.


නිමල් ජයතිලක මහතාට වකුගඩුවක් බද්ධ කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇත. එබැවින් එම රෝගියා සුවපත් කිරීම සඳහා බී පොසිටිව් හෝ ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කැරේ. වජිරා දිල්හානි, මඩවල ස්ටෝර්ස්, බෝගොඩ අරඹ, පාතකඩ, පැල්මඩුල්ල යන ලිපිනයට හෝ 0454910126 දුරකතන අංකය වෙත ඒ බව දැන්විය හැකි බව කියයි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 13 වන දා අපර භාග 05.11 ට ලබයි. 14 වන දා බදාදා අපරභාග 05. 58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 13 වන දා අඟහරුවාදාය.

 මීළඟ පෝය අප්‍රේල් 21 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 13

First Quarterපුර අටවක

අප්‍රේල් 21

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]