UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරු විස්තර ඉල්ලයි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ දී හා අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා සමඟ පැවැති සාකච්ඡාවල දී කලක සිට කරුණු දැක්වීමේ ප්‍රතිඵල වශයෙන් බෞද්ධ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන් රජයේ පාසල්වල බුද්ධ ධර්මය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් වශයෙන් බඳවා ගැනීමට 2010 පෙබරවාරි 17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත.

ඉතිරිය»

ජාත්‍යන්තර කීර්තියට පත් ජාතික නාමල් උයන

ජාත්‍යන්තර කීර්තියට පත් ජාතික නාමල් උයන 1991 මාර්තු 28 දින මෙලොව එළිය දකින විට එය මේ තරමට විශ්ව කීර්තියට ලෝක ප්‍රසිද්ධියට පත්වන්නක් යැයි කිසිවකු විශ්වාස නොකරන්නට ඇත. අපේ රටේ කලින් කලට විවිධ දේ බිහිවන එළිදකින වේගයටත් වඩා වේගයෙන් ජනතා සිත් සතන්වලින් ඒවා ඈත් වී යන අයුරු අපි අත්දැක ඇත්තෙමු. පරිසර හිතකාමී වනවාසී රාහුල හිමියන් විසින් ලෝකයාට හඳුන්වා දුන් ජාතික නාමල් උයනටත් ඒ ඉරණම ම අත්වනු ඇතැයි ඇතමෙකු එදා සිතුවාට කිසිදු සැකයක් නැත.

ඉතිරිය»

ධර්ම දේශනාව:

ආර්ය උපෝසථ සීලය

අභිධ්‍යා හෙවත් විෂම ලෝභය සිත කිලිටි කරන බැවින් චිත්ත උපක් ලේශයකි. මෙය මුලෝච්ඡින්න කිරීමට මූලික ආධාරකයක් වන්නේ උපෝසථ සීලයයි. ව්‍යාපාදය හෙවත් නව විධ ආඝාත වස්තුවෙන් සිත දූෂණය වීම මහාකාරුණික මෛත්‍රී මූර්ති බුදුරජාණන් වහන්සේගේ ලොවුතුරු ගුණ සිහි කිරීමෙන් සන්තානයෙන් බැහැර වේ.

ඉතිරිය»

 

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයීය බුදු මැදුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ බුදු මැඳුරේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි. එම බුදු මැඳුර හා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන ලද්දේ එම විදුහලේ කලා ආචාර්යවරයෙකු ලෙස සේවය කළ ලංකාවේ නිපුණ චිත්‍ර හා මූර්ති ශිල්පියකු වන කලා ශූරී තිස්ස ගුණවර්ධන මහතා විසිනි. ඡායාරූපය - ජනක වෙත්තසිංහ


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]