UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කැලණි විහාරයේ දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ඉකුත් නොවැම්බර් 21 වන දා ආරම්භ කරන ලද ධර්ම දේශනා මාලාව ජනවාරි 21 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 සිට 8 දක්වා ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

තාක්ෂණය කෙරෙහි වූ සැබෑ බෞද්ධ ආකල්ප

විනය පිටකයෙහි බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයනට උපදෙස් දෙන පරිදි, බුද්ධ වචනය ඒ ඒ තැතැන්තා උගත යුත්තේ තමාගේම වූ ප්‍රකාශනයෙනි. මෙය, සංස්කෘතවේදයේ එන බ්‍රාහ්මණ ආධිපත්‍යයට වෙනස් වූවකි. එබැවින් සන්නිවේදනය පරිපූර්ණ කෙරෙන නව මාන සඳහා අනු බලදීම බුදු දහමෙන් සිදුවේ. බෞද්ධාගම ආයතනගත කිරීම සමඟ එම ආගමික ආයතනයන්ට ඒවායේ පැවැත්ම වෙනුවෙන් මූල්‍ය හා ද්‍රව්‍යමය ආධාර ඇවැසි වේ. නව තාක්‍ෂණය උපුටා ගැනීම හා ඒ ඔස්සේ ඉදිරියට යාම ඊට අනුබලයකි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අරහං බුදු ගුණය

මෙම සංසාර චක්‍රයේ අවිද්‍යාව එනම් චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම නමැති නාභියත්, ජරා මරණාදී දුක් නමැති නිම් වලල්ලත් සම්බන්ධ කරන උපාදාන, භව, ජාති ආදී දස අංගයෝ ගරාදි නම් වේ. මෙම සියලු අරයන් සිඳ බිඳ දැමූ බුදුපියාණන් වහන්සේ විද්‍යාව පහළ කළ සේක. සංසාර චක්‍රයේ අර සිඳලු හෙයින් බුදුපියාණන් වහන්සේ ‘අරහං’ නම් වන සේක.

ඉතිරිය»

 

කෝට්ටේ රජ මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
කොළඹ දිස්ත්‍රික්කයේ කෝට්ටේ නුගේගොඩ පාරේ පිටකෝට්ටේ මංසන්ධියට ආසන්නව පිහිටා ඇති කෝට්ටේ රජ මහා විහාරය හය වන පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1410 – 1456) රජතුමා විසින් කරවූ බව කියැවේ. විනාශයට බඳුන්ව තිබූ විහාරය නැවත ගොඩ නැගෙන්නේ වසර 1822 දී පමණ ය. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාව පිළිබිඹු කිරීමට මෙහි විහාර මන්දිරයේ නිර්මාණය කර ඇති ප්‍රතිමාවන්ගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි.
ඡායාරූපය- ජනක වෙත්තසිංහ

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය
ජනවාරි 14 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව
භාග 10.12 ට ලබයි.
15 වනදා සිකුරාදා අපර
භාග 12.41 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
14 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජනවාරි
23 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]