UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කුඩමාදුව ශ්‍රී සාංඝිකාරාමාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පරගස්තොට පියරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කුඩමාදුව පදිංචි හෙක්ටර් සුබසිංහ මහතා සහ මාලනී අතුකෝරල මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් මියගිය තම ඥාතීන්ට පින් පිණිස කුඩමාදුව ශ්‍රී සංඝිකාරාමයේ ඉදිකරවන ලද සංඝාවාසය පසුගියදා සඝ සතු කොට පූජා කරන ලදී.පින්තූරයෙන් දැක්වෙන්නේ මාලනී අතුකෝරල මහත්මිය අදාළ නාම පුවරුව නිරාවරණය කළ අවස්ථාව ය. පරගස්තොට පියරතන නාහිමියෝ ද, හෙක්ටර් සුබසිංහ මහතා සහ ඔහුගේ පුත් චමින්ද සුභසිංහ ද මෙහි වෙති.

කැලණි විහාරයේ දිනපතා දම් දෙසුම්

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ඉකුත් නොවැම්බර් 21 වන දා ආරම්භ කරන ලද ධර්ම දේශනා මාලාව ජනවාරි 21 වන දා දක්වා දිනපතා රාත්‍රී 7 සිට 8 දක්වා ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

ඉතිරිය»

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය
ජනවාරි 14 වනදා
බ්‍රහස්පතින්දා පූර්ව
භාග 10.12 ට ලබයි.
15 වනදා සිකුරාදා අපර
භාග 12.41 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
14 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය ජනවාරි
23 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 14

First Quarterපුර අටවක

ජනවාරි 23

Full Moonපසෙලාස්වක

ජනවාරි 29

Second Quarterඅව අටවක

පෙබරවාරි 05

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]