UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන්ගේ 96 වන ජන්ම දින අනුස්මරණය නිමිත්තෙන් බම්බලපිටිය වජිරාරාමයේ දී බෝධි පූජා පින්කමක් පැවැත්විණි. වජිරාරාමාධිපති තිරිකුණාමලයේ ආනන්ද අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම බෝධි පූජා පින්කම සිදු කැරුණු අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

කෝට්ටේ රජ මහා විහාරයේ දළදා පෙරහර

කෝට්ටේ රජමහා විහාරය ඵෙතිහාසික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන්ද වැදගත්වේ. එමෙන්ම ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන විහාරස්ථානයකි. මෙම විහාරයේ ඉතිහාසය සය වන පැරකුම් රජ සමය දක්වා විහිදී පවතී. කෝට්ටේ රජමහා විහාරයේ තෙමහල් ප්‍රාසාදයක දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබූ බව සැලළිහිනි සංදේශය තුලින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියෝ සඳහන් කර ඇත.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]