UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බුදු දහම - එහි පරිණාමය, ව්‍යාප්තිය සහ වර්තමානය

බුදු දහම ලෝකයේ ප්‍රධාන ආගම් අතරින් එකකි. එයට පදනම දමන ලද්දේ ක්‍රි.පූ. 560 - 480 අතර සමයේ උතුරු ඉන්දියාවේ විසූ සිද්ධාර්ථ ගෞතම හෙවත් බුදුන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ කාලවකවානුව වූයේ, ගංගානදී නිම්නයට ආර්ය ශිෂ්ඨාචාරයේ වැඩිදුර ඉදිරියට ඒම මඟින් සනිටුහන් කරන ලද සමාජ හා ආගමික පෙරළියක් ඇති වූ සමය යි. මේ පෙරළියට, වෙළඳාම හා නගරයන්ගේ සංවර්ධනය, පැරණි ගෝත්‍රික සමාජය බිඳ වැටීම සහ යුගයේ අභියෝගයට ප්‍රතිචාර වශයෙන් නව ආගමික ව්‍යාපාරයන්ගේ පුළුල් පරාසයක් ජනිතවීම ද ඇතුළත් වෙයි. මේ ව්‍යාපාර පැනනැඟුනේ හින්දු දහමේ බ්‍රාහ්මණික සම්ප්‍රදායෙන් වන නමුත් එයට එරෙහි ප්‍රතික්‍රියාවක් ද වූයේ ය. මෙමඟින් බිහි වූ අලුත් නිකාය දහම් අතරින් බුදුදහම අත්‍යන්තයෙන් සාර්ථක වූ ද, අවසානයේ ඉන්දියාව හා ආසියාවේ වැඩි කොටසක් පුරා පතල වූ ද දහම විය.

ඉතිරිය»

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]