UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර ඇසළ පෙරහර ගමන් මග

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මහ පෙරහරේ ජුලි (27) විසිහත්වෙනිදා ආරම්භ කරන පළමුවෙනි කුඹල් පෙරහර සමග කුඹල් පෙරහර පහ සහ අගෝස්තු පළමුවෙනි දින (01) සිට අගෝස්තු පහ (05) දක්වා පැවැත්වෙන රන්දෝලි පෙරහර ගමන්කරන මාර්ග විස්තර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිකුත්කර ඇති මහනුවර ඇසළ පෙරහර 2009 විස්තරයෙහි ප්‍රකාශයට පත් කර ඇත.

ඉතිරිය»

කතරගම ඇසළ පෙරහර

දේවාලයේ චාරිත්‍ර ද රජ කාලයේ සිට පැවතෙන බවට සාධක ඇත. කතරගම මහා දේවාලයේ රාජකාරී හිමිව ඇත්තේ පාරම්පරික පිය - පුතු ක්‍රමයට අනුවය. දේවාලයේ ප්‍රධාන පෙරහර කීපයක් ඇත. අවුරුදු මාසයේ පැවැත්වෙන බක්මහ පෙරහර ඇසළ මාසයේ පැවැත්වෙන ඇසළ මහා පෙරහර සහ නොවැම්බර් මස පැවැත්වෙන ඉල් මහ පෙරහර යි.

ඉතිරිය»

ධර්ම දේශනාව:

සුව වඩන සිවු දහම

ස්කන්ධ පඤ්චකය ම අවබෝධ කර ගැනීමෙන් මුළු මහත් ලෝකයේත්, ඊට අන්තර්ගත සත්වයන්ගේත් යථාර්ථය තේරුම් ගත හැකි ය. මේ ක්‍රමය නාම - රූප භාවනාව, පඤ්ඤා භාවනාව යන්නෙන් බුදු දහමෙහි දැක්වෙයි. මේ වෙනුවෙන් ඇති හොඳම ප්‍රායෝගික මඟ සති පටිඨාන සූත්‍ර ධර්මය යි.

ඉතිරිය»

වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය පිරිවෙන් විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ 
පොල්ගහවෙල වෙහෙරපිටිය විද්‍යාර්ථෝදය පිරිවෙන් විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකින් මෙවර මුල් පිටුව සැරසෙයි.
 ඡායාරූපය - සිසිර කුමාර මුණසිංහ

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය ජූලි මස 28 වන දා අඟහරුවාදා අපර භාග 03.34 ට ලබයි. 29 වනදා බදාදා අපරභාග 03.49 න් ගෙවෙයි. සිල් සමාදන් වීම ජූලි 28 වන දා  අඟහරුවාදා ය.

මී ළඟ පෝය අගෝස්තු 05 වන දා බදාදා ය

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 28

Full Moonපසෙලාස්වක

අගෝස්තු 5

Second Quarterඅව අටවක

අගෝස්තු 13

New Moonඅමාවක

අගෝස්තු 20

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]